إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ (1)

(නබියේ!) නියත වශයෙන්ම අපි කව්සර් (නමැති අප්‍රමාණ සැප සම්පත්) ඔබට ලබා දී ඇත්තෙමු.

فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ (2)

(ඔහුට කෘතඥ වීම පිණිස) ඔබ, ඔබගේ දෙවියන්ව සලාත් කර, කුර්බානි දී, (පරිත්‍යාග කරමින්) සිටිනු.

إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ (3)

නියත වශයෙන්ම ඔබව පිළිකුල් කරන්නා (කවුරුන්ද), ඔහුම පරම්පරා දරුවන් නොමැත්තෙකි. (ඔබ නොව).